Walle Kiri Walle – Ishaq Baig and GSB Rani Perera – Cover Song Track – Lyrics Audio MP3

Share to:

රැල්ලේ කිරි වැල්ලේ – ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා – කවර් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-29 – Working Link Updated

Ishaq Baig
Ishaq Baig
GSB Rani Perera
GSB Rani Perera

වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී

මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී

Continue reading Walle Kiri Walle – Ishaq Baig and GSB Rani Perera – Cover Song Track – Lyrics Audio MP3

Share to:

Walaa Athula Siri Yahane – Amarasiri Peiris – Dala Rala Pela Tele Drama Theme Song Track – Lyrics Audio MP3

Share to:

වළා අතුල සිරි යහනේ – අමරසිරි පීරිස් – දළ රළ පෙල ටෙලි නාට්‍යයේ තේමා ගීතය – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-29 – Working Link Updated

Amarasiri Peiris
Amarasiri Peiris

වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

Continue reading Walaa Athula Siri Yahane – Amarasiri Peiris – Dala Rala Pela Tele Drama Theme Song Track – Lyrics Audio MP3

Share to:

Sanda Kan Wasila Andure Ethila – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3

Share to:

සඳකැන් වැසිලා අඳුරේ එතිලා – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-28 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

Continue reading Sanda Kan Wasila Andure Ethila – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3

Share to:

Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – Original Song Track – Lyrics Audio MP3

Share to:

සීත අරණේ සුපුල් නාමල – මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-28 – Working Link Updated

Milton Mallawarachchi
Milton Mallawarachchi
Malani Bulathsinhala
Malani Bulathsinhala

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

Continue reading Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – Original Song Track – Lyrics Audio MP3

Share to:

Adara Mal Wala – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to:

ආදර මල් වල – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-27 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Indrachapa Liyanage
Indrachapa Liyanage

ආදර මල් වල පාට කියන්නද
මේ වගේ ලස්සන තව නෑ
මේ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

Continue reading Adara Mal Wala – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to: