මගේ පුංචි රෝස මලේ – අමරසිරි පීරිස් – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Mage Punchi Rosa Male – Amarasiri Peiris – Original Song Track and Lyrics
New link published on – 2025-11-26

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
Continue reading Mage Punchi Rosa Male – Amarasiri Peiris – Lyrics MP3 Download
