සතුටින් නිදැල්ලේ – ග්‍රේෂන් ආනන්ද – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sathutin Nidalle – Greshan Ananda – Original Song Track and Lyrics
අලුත් ලින්ක් එක දැම්මේ – 2025-01-03 – Working Link Updated
44100Hz stereo 128kbps

සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
කුරුලෙකු සිර කරලා – තබනූ බැහැ නොවැ කිසිදා
කුරුලෙකු සිර කරලා – තබනූ බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉඳලා – මැරුනත් කම් නැහැ කියලා
සැනසීමෙන් ඉඳලා – මැරුනත් කම් නැහැ කියලා
ඒ මිහිර සුව විඳින්න – සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න – රූං කියා නිදහසේ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
Continue reading Sathutin Nidalle – Greshan Ananda – Lyrics MP3 Download