Amarasiri Peiris

Kawuruwath Nehe Kawuruwath Nehe – Amarasiri Peiris – Guitar Chords Lyrics Mp3

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ – අමරසිරි පීරිස් – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට
ඉර ගල වැටිලා – ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා – පාරුව ඇතුලට
ලංතෑරුම කෝ – ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලෙන් හෙන හඬ ඇසුනා
කිරළ කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට
ඉර ගල වැටිලා – ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා – පාරුව ඇතුලට
ලංතෑරුම කෝ – ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ

ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – හේමසිරි ගුණතුංග
ගී තනුව – ප්‍රේමසිරි කේමදාස

Play / Download – Kawuruwath Nehe Kawuruwath Nehe – 4.28 MB

Key – Cm
Beat – 4/4
Contributed By – Shalin Jayasuriya

[Intro]
-------------------------------------
|Cm  |-   |Fm  |-   |
|Ab  |-   |Cm  |-   |
|-   |-   |Gm  |-   |
|Eb  |-   |Cm  |-   |
|Cm  |-   |-   |


[Chorus]
-------------------------------------
Cm            Fm
Kawuruwath na kawuruwath na
Gm              Eb      Fm
Egodata yannata egodata yannata

|Gm  |-  |Eb  |Fm  |

Fm      Cm     Eb      Fm
iragala wetila iwura depeththe
Cm
Andura galanawa
Eb      Fm
Paaruwa athulata
Cm
Lantheruma ko
Gm       Cm
Ohe thibunawo
Eb            Cm
Kawuruwath na kawuruwath na

[Intro]
-------------------------------------
|Cm  |-   |Fm  |-   |
|Ab  |-   |Cm  |-   |
|-   |-   |Gm  |-   |
|Eb  |-   |Cm  |-   |
|Cm  |Fm  |Cm  |Fm  |

[Verse 1]
-------------------------------------
Fm       Cm       Eb
Dawasain dawasama paalama heduna
Fm     Cm   Eb
Paalam mole hena handa esuna
|
Eb  |Gm  |

Cm            Gm       Cm
Kirala kelawe kurulu kobeiyan
Bb      Cm
Gama heradaa  yanna gihin

|Cm  |Bb  |Cm  |

[Verse 2]
-------------------------------------
Gm     F        Eb        Fm
Deathe Athengili habalata gewuna
Gm     F         Eb        Fm
Geniyannata beri maha bara thibuna
Gm                 Bb       Cm
Methuwak noma giya bara ada dawase
Cm               Bb     Cm
Mata hinehiigena yanawa waage

|Bb  |Cm  |

.
Guitar Chords Source – chordslankalk.com
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.