මල් වරුසාවේ – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-27 – Working Link Updated


මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිඳුනේ ගී හඬ සේ
ඔබ මා වූ සිහින පැයේ
සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම්
පාවී එන්නම්

