සොදුරු සිතුවම් – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sonduru Sithuwam – Kasun Kalhara and Niranjala Manjari – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated


සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමී
සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමී
මේ දාහයේ නගරේ
හිරුගේ මග අවුරා
සඳ ගෙනැත් තබමින්
සඳ එලිය නාමින්
සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමී
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිණකින්
සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමී
සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමී
ගායනය – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී
ගී පද රචනය – විදුර ඩයස්
ගී තනුව – කසුන් කල්හාර
Play Song –
Download Song –
Sonduru Sithuwam – Kasun Kalhara and Niranjala Manjari – 4 MB
MP3 Source – Internet