Mal Warusawe – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

මල් වරුසාවේ – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-27 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Indrachapa Liyanage
Indrachapa Liyanage

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිඳුනේ ගී හඬ සේ
ඔබ මා වූ සිහින පැයේ
සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම්
පාවී එන්නම්

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්
පාවී එන්නම්

ගායනය – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද රචනය – චරිත් සේනාධීර
ගී තනුව – රොමේන් මෙන්ඩිස්

Play / Download MP3 – Mal Warusawe – Kasun Kalhara and Indrachapa Liyanage – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.