ආදර මල් වල – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Adara Mal Wala – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated


ආදර මල් වල පාට කියන්නද
මේ වගේ ලස්සන තව නෑ
මේ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ
