තරු කැටයක් වී – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා තරුව වෙලා
නුබේ ජීවිතේ
නුබේ ජීවිතේ
ගායනය – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද රචනය – රොමේන් මෙන්ඩිස්
ගී තනුව – රොමේන් මෙන්ඩිස්
Play Song –
Download Song –
Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – 4 MB
MP3 Source – Internet