Wen Wenna Wado Lan Wuye – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3

Share to:

වෙන් වෙන්න වාදෝ ලං වූයේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Wen Wenna Wado Lan Wuye – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්
වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ

දෙන්නා උන්නේ
රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා
සෝ වලාවේ හැංගුනේ

වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්
වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ

කැන්දා රන්දා
රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ මා කෙරේ
මෝදු වේවා ආදරේ

වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්
වෙන් වෙන්න වාදෝ ලං වූයේ
ලං වෙන්න වාදෝ වෙන් වූයේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – කේ.ඩී.කේ. ධර්මවර්ධන
ගී තනුව – සරත් දසනායක

Play Song –

Download Song –
Wen Wenna Wado Lan Wuye – Victor Rathnayake – 4 MB

MP3 Source – Internet

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.