Sulanga Obada Mage Susuma – Kasun Kalhara – Original Song Track – Lyrics Audio MP3

Share to:

සුළඟ ඔබද මගෙ සුසුම – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-26 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද

ලැජ්ජාවටදෝ අහක බලන්නේ
හුරතලේටදෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ

සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ
කවුරු නිසා‍දෝ ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කඳුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විඳගන්න දෙනවද

ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – මහින්ද කේ. ප්‍රේමසිරි
ගී තනුව – හර්ෂ ආරියසිංහ

Play / Download MP3 – Sulanga Obada Mage Susuma – Kasun Kalhara – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.