වෙන් වෙනවාදෝ ලංවූයේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවාදෝ වෙන් වූයේ
වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවාදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්
වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවාදෝ වෙන් වූයේ
දෙන්නා උන්නේ
රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා
සෝ වලාවේ හැංගුනේ
Continue reading Wen Wenawado Lan Wuye – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3


