නිවහල් සිතුවිලි සිතනා – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-20 – Working Link Updated

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
ගායනය – ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද රචනය – ඩෝල්ටන් අල්විස්
ගී තනුව – ඩබ්ලිව් ඩී අමරදේව
Play Song –
Download Song –
Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – 2.9 MB
MP3 Source – Internet