Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – Original Song Track – Lyrics Audio MP3

සීත අරණේ සුපුල් නාමල – මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-28 – Working Link Updated

Milton Mallawarachchi
Milton Mallawarachchi
Malani Bulathsinhala
Malani Bulathsinhala

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ගායනය – මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ
චිත්‍රපටය – ආරාධනා (1981)

Play / Download MP3 – Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.