Dam Patin La Sanda – Malani Bulathsinhala and Gunadasa Kapuge

Share to:

දම්පාටින් ලා සඳ – මාලනී බුලත්සිංහල සහ ගුණදාස කපුගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Dam Patin La Sanda – Malani Bulathsinhala and Gunadasa Kapuge – Original Song Track & Lyrics

New link published on – 2026-01-01

Dam Patin La Sanda - Malani Bulathsinhala
Dam Patin La Sanda – Malani Bulathsinhala
Dam Patin La Sanda - Gunadasa Kapuge
Dam Patin La Sanda – Gunadasa Kapuge

දම් පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්
ගොළුවී ඉන්නෙමි මම්

Continue reading Dam Patin La Sanda – Malani Bulathsinhala and Gunadasa Kapuge

Share to:

Sanda Ahasa Wage – Malani Bulathsinhala

Share to:

සැන්දෑ අහස වගේ – මාලනී බුලත්සිංහල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Sanda Ahasa Wage – Malani Bulathsinhala – Original Song Track & Lyrics

New link published on – 2026-01-01

Sanda Ahasa Wage -  Malani Bulathsinhala
Sanda Ahasa Wage – Malani Bulathsinhala

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

Continue reading Sanda Ahasa Wage – Malani Bulathsinhala

Share to:

Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – Original Song Track – Lyrics Audio MP3

Share to:

සීත අරණේ සුපුල් නාමල – මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-28 – Working Link Updated

Milton Mallawarachchi
Milton Mallawarachchi
Malani Bulathsinhala
Malani Bulathsinhala

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

Continue reading Seetha Arane Supul Naa Mala – Milton Mallawarachchi and Malani Bulathsinhala – Original Song Track – Lyrics Audio MP3

Share to:

Himi Nethi Pemakata – Malani Bulathsinhala – Lyrics Audio Mp3

Share to:

හිමි නැති පෙමකට – මාලනී බුලත්සිංහල – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-07

හිමිනැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා

ගායනය – මාලනී බුලත්සිංහල
ගී පද රචනය – කැමිලස් පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Himi Nethi Pemakata – 3.32 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Malani Bulathsinhala – with Sunflower – Album – 64MB

Share to:

මාලනී බුලත්සිංහල – සන්ෆ්ලවර් සමග – ගීත එකතුව

01 – Track – www.sindu.me -.MP3
02 – Track – www.sindu.me -.MP3
03 – Track – www.sindu.me -.MP3
04 – Track – www.sindu.me -.MP3
05 – Track – www.sindu.me -.MP3
06 – Track – www.sindu.me -.MP3
07 – Track – www.sindu.me -.MP3
08 – Track – www.sindu.me -.MP3
09 – Track – www.sindu.me -.MP3
10 – Track – www.sindu.me -.MP3
11 – Track – www.sindu.me -.MP3
12 – Track – www.sindu.me -.MP3
13 – Track – www.sindu.me -.MP3
14 – Track – www.sindu.me -.MP3
15 – Track – www.sindu.me -.MP3
16 – Track – www.sindu.me -.MP3

Click here to go to the download page

Extract / unzip password – sindu.me

Share to: