රැල්ලේ කිරි වැල්ලේ – ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා – කවර් ගී පද එම්පීත්‍රී
Ralle Kiri Walle – Ishaq Baig and GSB Rani Perera – Cover Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated


රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී
මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී