රුක් අත්තන මල මුදුනේ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Ruk Aththana Mala Mudune – Nanda Malini – Original Song Track & Lyrics
New link published on – 2026-01-01

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ
මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ


