Ahasayi Oba Mata – Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe – Original Song Track – Lyrics Audio MP3

Share to:

අහසයි ඔබ මට – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Ahasayi Oba Mata – Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-08-10 – Working Link Updated

Deepika Priyadarshani Peiris
Deepika Priyadarshani Peiris
Sunil Edirisinghe
Sunil Edirisinghe

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කඳුබිම් හැකිලෙනවා

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – බන්දුල නානායක්කාරවසම්
ගී තනුව – රෝහණ වීරසිංහ

Play Song –

Download Song –
Ahasayi Oba Mata – Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.