අහසයි ඔබ මට – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Ahasayi Oba Mata – Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-08-10 – Working Link Updated


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමන් බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි