Liyathambara – Athma Liyanage – Original Track – Lyrics Audio MP3

Share to:

ලියතඹරා – ආත්මා ලියනගේ – ඔරිජිනල් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-12 – Working Link Updated

Athma Liyanage
Athma Liyanage

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවේ තත් නගන මුදු ස්වරය ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

Continue reading Liyathambara – Athma Liyanage – Original Track – Lyrics Audio MP3

Share to:

Perada Mawu Sina – Shihan Mihiranga – Original – Remix – Slowed and Reverb – Lyrics Audio MP3

Share to:

පෙරදා මැවූ සිනා – ශිහාන් මිහිරංග – ඔරිජිනල් – රිමික්ස් – ස්ලෝව්ඩ් ඇන්ඩ් රිවර්බ් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-12 – Working Link Updated

Shihan Mihiranga
Shihan Mihiranga

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

Continue reading Perada Mawu Sina – Shihan Mihiranga – Original – Remix – Slowed and Reverb – Lyrics Audio MP3

Share to:

Kalaa Mal Pipei Suwanda Didi – Sunil Edirisinghe – Lyrics Audio MP3

Share to:

කැලෑ මල් පිපෙයි සුවද දිදී – සුනිල් එදිරිසිංහ – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-11 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවද සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

Continue reading Kalaa Mal Pipei Suwanda Didi – Sunil Edirisinghe – Lyrics Audio MP3

Share to:

Munindrayaneni – Kumara Ekanayake – Lyrics Video Audio Live Mp3

Share to:

මුණින්ද්‍රයානෙනි – කුමාර ඒකනායක – සජීවී එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

දැක්කත් ඇති හිත පිරෙනවා
හිනා වුනත් හිත පිරෙනවා
ලඟින් ගියත් හිත පිරෙනවා
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ගායනය – කුමාර ඒකනායක
ගී පද රචනය – කුමාර ඒකනායක
ගී තනුව – කුමාර ඒකනායක

Free Download MP3 – Munindrayaneni – Kumara Ekanayake – 5.40 MB

Continue reading Munindrayaneni – Kumara Ekanayake – Lyrics Video Audio Live Mp3

Share to:

Dias – Freeze – Lyrics Video Audio Mp3

Share to:

ඩයස් – ෆ්‍රීස් – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදි බැන්දේ
Suit එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා Cocktail එක මැද්දේ

අර Dias ගෙ නංගිද
බුදු අම්මෝ ලස්සන…

ඈ නම් සුර අගනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
Dias මචං කාරණාවක්
උඹටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න…

ඉස්සර අපි මාර Fit
Uniform කාලේ
Smile එකක් දැම්මා දැනගන්නට කාලේ
Hi එකක් දුන්නා අදහන්නට බෑනේ

මගේ අතින්ම අරගෙන
ගියානේ Dance Floor එකට…

ඈ නම් සුර අගනක් වැනිය…//

අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා
පනහේ ශබ් තරගෙට නැව්වා
නැන්දලා අපිට රැව්වා
රවන්න රවන්න තව තව නැටුවා
එක පිගානක් ඇති දෙකක් වැඩිලු
වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු
මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ…

ඈ නම් සුර අගනක් වැනිය….//

ගායනය – FREEZE
Senal Kapugeekiyana – Vocals
Miggie Wijedasa – Percussion & Vocals
Sanka J Kodikara – Guitar & Vocals
Chivantha Samarajiwa – Keyboards & Vocals
Dileepa Deshan – Bass & Vocals
Rukshan Pradeep – Drums & Vocals
ගී පද රචනය – Sankha B
ගී තනුව – Sankha B

Play / Download – Dias MP3 – Freeze – 5.28 MB

Continue reading Dias – Freeze – Lyrics Video Audio Mp3

Share to: