Obe Namin Saeya Bandimi – WD Amaradeva – Lyrics Audio Mp3

Share to:

ඔබේ නමින් සෑය බඳිමි – ඩබ්.ඩී. අමරදේව – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-07

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)

ගායනය – ඩබ්.ඩී. අමරදේව
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – ඩබ්.ඩී. අමරදේව

Play / Download – Obe Namin Seya Bandimi – 4.63 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Premaya Pudadee Awasanayi – Chamara Weerasingha – Rajika Prasadini – Lyrics Audio Mp3

Share to:

ප්‍රේමය පුද දී අවසානයි – චාමර වීරසිංහ – රාජිකා ප්‍රසාදිනී – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-07

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

ගායනය – චාමර වීරසිංහ, රාජිකා ප්‍රසාදිනී
ගී පද රචනය – සී. එන්. ඕමන්තගේ
ගී තනුව – ජයලත් වටවල

Play / Download – Premaya Pudadee Awasanayi – 4.07 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Himi Nethi Pemakata – Malani Bulathsinhala – Lyrics Audio Mp3

Share to:

හිමි නැති පෙමකට – මාලනී බුලත්සිංහල – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-07

හිමිනැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා

ගායනය – මාලනී බුලත්සිංහල
ගී පද රචනය – කැමිලස් පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Himi Nethi Pemakata – 3.32 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Rathriya Uda Wuna – TM Jayarathna – Lyrics Audio Mp3

Share to:

රාත්‍රිය උදා වුනා – ටී.එම්. ජයරත්න – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නො‍එන්නේ
රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නො‍එන්නේ
රාත්‍රිය උදා වුණා

ගායනය – ටී.එම්. ජයරත්න
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Rathriya Uda Wuna – 3.04 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Eka Yaye Kaka Wetee – Api Machan – Cover – Lyrics Audio Mp3

Share to:

එක යායේ කකා වැටී – අපි මචං – කවර් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

වලට වැටුණු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් ඇති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගායනය – අපි මචං
මුල් ගායනය – සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – එච්. එම්. ජයරත්න
චිත්‍රපටය – මංගල තෑග්ග (1987)

Play / Download – Eka Yaye Kaka Wetee – Api Machan Cover – 7.98 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to: