ඔබේ නමින් සෑය බඳිමි – ඩබ්.ඩී. අමරදේව – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-07
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)
ගායනය – ඩබ්.ඩී. අමරදේව
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – ඩබ්.ඩී. අමරදේව
Play / Download – Obe Namin Seya Bandimi – 4.63 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.