Dias – Freeze – Lyrics Video Audio Mp3

ඩයස් – ෆ්‍රීස් – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදි බැන්දේ
Suit එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා Cocktail එක මැද්දේ

අර Dias ගෙ නංගිද
බුදු අම්මෝ ලස්සන…

ඈ නම් සුර අගනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
Dias මචං කාරණාවක්
උඹටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න…

ඉස්සර අපි මාර Fit
Uniform කාලේ
Smile එකක් දැම්මා දැනගන්නට කාලේ
Hi එකක් දුන්නා අදහන්නට බෑනේ

මගේ අතින්ම අරගෙන
ගියානේ Dance Floor එකට…

ඈ නම් සුර අගනක් වැනිය…//

අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා
පනහේ ශබ් තරගෙට නැව්වා
නැන්දලා අපිට රැව්වා
රවන්න රවන්න තව තව නැටුවා
එක පිගානක් ඇති දෙකක් වැඩිලු
වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු
මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ…

ඈ නම් සුර අගනක් වැනිය….//

ගායනය – FREEZE
Senal Kapugeekiyana – Vocals
Miggie Wijedasa – Percussion & Vocals
Sanka J Kodikara – Guitar & Vocals
Chivantha Samarajiwa – Keyboards & Vocals
Dileepa Deshan – Bass & Vocals
Rukshan Pradeep – Drums & Vocals
ගී පද රචනය – Sankha B
ගී තනුව – Sankha B

Play / Download – Dias MP3 – Freeze – 5.28 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.