Munindrayaneni – Kumara Ekanayake – Lyrics Video Audio Live Mp3

Share to:

මුණින්ද්‍රයානෙනි – කුමාර ඒකනායක – සජීවී එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

දැක්කත් ඇති හිත පිරෙනවා
හිනා වුනත් හිත පිරෙනවා
ලඟින් ගියත් හිත පිරෙනවා
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ගායනය – කුමාර ඒකනායක
ගී පද රචනය – කුමාර ඒකනායක
ගී තනුව – කුමාර ඒකනායක

Free Download MP3 – Munindrayaneni – Kumara Ekanayake – 5.40 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.