කැලෑ මල් පිපෙයි සුවද දිදී – සුනිල් එදිරිසිංහ – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-11 – Working Link Updated
කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ
සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවද සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි
කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ
ලදුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල් නෙ ලදුන් අතරතුරේ වාසනාවන්
කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ
ගායනය – සුනිල් එදිරිසිංහ
ගී තනුව – එච්.එම්. ජයවර්ධන
ගී පද රචනය – සුනිල් ආරියරත්න
Free Download MP3 – Kalaa Mal Pipei Suwanda Didi – Sunil Edirisinghe – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.