Perada Mawu Sina – Shihan Mihiranga – Original – Remix – Slowed and Reverb – Lyrics Audio MP3

පෙරදා මැවූ සිනා – ශිහාන් මිහිරංග – ඔරිජිනල් – රිමික්ස් – ස්ලෝව්ඩ් ඇන්ඩ් රිවර්බ් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-12 – Working Link Updated

Shihan Mihiranga
Shihan Mihiranga

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා

ගායනය – ශිහාන් මිහිරංග
ගී පද රචනය – නිලාර් එන්. කාසිම්
ගී තනුව – මහේෂ් දෙනිපිටිය

Free Download MP3 – Perada Mawu Sina – Shihan Mihiranga – Original – 4 MB

Free Download MP3 – Perada Mawu Sina – Shihan Mihiranga – Remix – 5 MB

Free Download MP3 – Perada Mawu Sina – Shihan Mihiranga – Slowed & Reverb – 8 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.