ලියතඹරා – ආත්මා ලියනගේ – ඔරිජිනල් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-12 – Working Link Updated
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවේ තත් නගන මුදු ස්වරය ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
ගායනය / ගී තනුව – ආත්මා ලියනගේ
ගී පද රචනය – රෝහණ ජයසිංහ
Play / Download MP3 – Liyathambara – Athma Liyanage – Original Track – 5 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.