Man Bolanda Viye Bandi Haada – Shirley Waijayantha – Original Track – Lyrics Audio MP3

Share to:

මං බොලද වියේ බැදි හාද – ෂර්ලි වෛජයන්ත – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-17 – Working Link Updated

Shirley Waijayantha
Shirley Waijayantha

මං බොලද වියේ බැදි හාද
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

මං බොලද වියේ බැදි හාද
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

Continue reading Man Bolanda Viye Bandi Haada – Shirley Waijayantha – Original Track – Lyrics Audio MP3

Share to:

Sithuwili Sirawee Hadawatha Pathule – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to:

සිතුවිලි සිරවී හදවත පතුලේ – බණ්ඩාර අතාවුද – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-16 – Working Link Updated

Bandara Athauda
Bandara Athauda

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

Continue reading Sithuwili Sirawee Hadawatha Pathule – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to:

Sihinayaki Oba Nihanda Madiyam Raa – Bandara Athauda and Niranjala Sarojini – Original Track – Lyrics Audio MP3

Share to:

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ – බණ්ඩාර අතාවුද සමග නිරංජලා සරෝජිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-15 – Working Link Updated

Bandara Athauda and Niranjala Sarojini
Bandara Athauda and Niranjala Sarojini

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

Continue reading Sihinayaki Oba Nihanda Madiyam Raa – Bandara Athauda and Niranjala Sarojini – Original Track – Lyrics Audio MP3

Share to:

Ruwan Tharaka Nuwan Payala – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to:

රුවන් තාරකා නුවන් පායලා – බණ්ඩාර අතාවුද – ඔරිජිනල් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-15 – Working Link Updated

Bandara Athauda Cover
Bandara Athauda

රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී වේදනා නිවා

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

Continue reading Ruwan Tharaka Nuwan Payala – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to:

Ashawe Mal Waten Ebi (Nayana Kalu) – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to:

ආශාවේ මල් වැටෙන් එබී (නයන කළු) – බණ්ඩාර අතාවුද – ඔරිජිනල් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-14 – Working Link Updated

Bandara Athauda Cover
Bandara Athauda

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු
නයන කළු නුඹ මගේ කළු

රෑ නිල් අහසේ නිදන සදවතී
රෑ නිල් අහසේ නිදන සදවතී
අදින සළු මිදුලෙ එලූ
අදින සළු මිදුලෙ එලූ

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

Continue reading Ashawe Mal Waten Ebi (Nayana Kalu) – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

Share to: