Ruwan Tharaka Nuwan Payala – Bandara Athauda – Original Track – Lyrics Audio MP3

රුවන් තාරකා නුවන් පායලා – බණ්ඩාර අතාවුද – ඔරිජිනල් – ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-15 – Working Link Updated

Bandara Athauda Cover
Bandara Athauda

රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී වේදනා නිවා

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී වේදනා නිවා

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී වේදනා නිවා

ගායනය – බණ්ඩාර අතාවුද
ගී පද රචනය – කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download MP3 – Ruwan Tharaka Nuwan Payala – Bandara Athauda – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.