Ruwak Adenawa Kawudo Enawa – Gunadasa Kapuge with Karunarathna Divulgane – Original Track – Lyrics Audio MP3

Share to:

රුවක් ඇදෙනවා කවුදෝ එනවා – ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

Gunadasa Kapuge and Karunarathna Divulgane
Gunadasa Kapuge and Karunarathna Divulgane

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

Continue reading Ruwak Adenawa Kawudo Enawa – Gunadasa Kapuge with Karunarathna Divulgane – Original Track – Lyrics Audio MP3

Share to:

Sanda Horen Horen Horen Balaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

Continue reading Sanda Horen Horen Horen Balaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

මේ ගුරු පාරේ මේ දොල අයිනේ – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

Continue reading Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Bindu Bindu Ran Gomara Maalaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

බිංදු බිංදු රන් ගෝමර මාලා – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-19 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී
කන්දෙන් පාවී ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී
කන්දෙන් පාවී ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

Continue reading Bindu Bindu Ran Gomara Maalaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Mata Sihinayak Wage E Obage Adare – Shirley Waijayantha – Original Track – Lyrics Audio MP3

Share to:

මට සිහිනයක් වගේ ඒ ‍ඔබගෙ ආදරේ – ෂර්ලි වෛජයන්ත – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-18 – Working Link Updated

Shirley Waijayantha
Shirley Waijayantha

මට සිහිනයක් වගේ
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ

මට සිහිනයක් වගේ
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ

හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්
හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්

Continue reading Mata Sihinayak Wage E Obage Adare – Shirley Waijayantha – Original Track – Lyrics Audio MP3

Share to: