සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
අසා සිටිනවා
කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
අසා සිටිනවා
ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – ප්‍රේමසිරි කේමදාස
Play / Download MP3 – Sanda Horen Horen Horen Balaa – WD Amaradeva – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.