Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

මේ ගුරු පාරේ මේ දොල අයිනේ – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ඉර හද ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ
ඉර හද ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – මහාචාර්ය සනත් නන්දසිරි

Play / Download MP3 – Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.