මට සිහිනයක් වගේ ඒ ඔබගෙ ආදරේ – ෂර්ලි වෛජයන්ත – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-18 – Working Link Updated
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්
හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා
අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා
ඒ නෙතඟ කදුළු සතුට විදිමු
දිනෙක එක්වෙලා
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
මට සිහිනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ
ගායනය – ෂර්ලි වෛජයන්ත
ගී පද රචනය –
ගී තනුව – ෂර්ලි වෛජයන්ත
Play / Download MP3 – Mata Sihinayak Wage E Obage Adare – Shirley Waijayantha – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.