Man Bolanda Viye Bandi Haada – Shirley Waijayantha – Original Track – Lyrics Audio MP3

Share to:

මං බොලද වියේ බැදි හාද – ෂර්ලි වෛජයන්ත – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-17 – Working Link Updated

Shirley Waijayantha
Shirley Waijayantha

මං බොලද වියේ බැදි හාද
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

මං බොලද වියේ බැදි හාද
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් මුසුවේවි මදනල අතරේ

අතිනත් ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ

මං බොලද වියේ බැදි හාද
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්
ඔබ හා ආදරෙන්
ඔබ හා ආදරෙන්
ඔබ හා ආදරෙන්

ගායනය – ෂර්ලි වෛජයන්ත
ගී පද රචනය – ෂර්ලි වෛජයන්ත
ගී තනුව – ෂර්ලි වෛජයන්ත

Play / Download MP3 – Man Bolanda Viye Bandi Haada – Shirley Waijayantha – 6 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.