ඇරඹුමම කඳුලක් වෙලා – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-31 – Working Link Updated

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈගියා
Continue reading Arambumama Kandulak Wela – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3



