ඇරඹුමම කඳුලක් වෙලා – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-31 – Working Link Updated

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈගියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් ඇති නියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් ඇති නියා
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – දිලීප අබේසේකර
ගී තනුව – නාලක අංජන කුමාර
Play / Download MP3 – Arambumama Kandulak Wela – Kasun Kalhara – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.