Handana Pana Nala Yadina Sanasuma – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

හඬන පණ නල යදින සැනසුම – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-05 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු
යදී සිඟමන් මාවතේ

Continue reading Handana Pana Nala Yadina Sanasuma – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

Dawasak Pala Nathi Hene – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

Share to:

දවසක් පැල නැති ‍හේනේ – ගුණදාස කපුගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-04 – Working Link Updated

Gunadasa Kapuge
Gunadasa Kapuge

දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

Continue reading Dawasak Pala Nathi Hene – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

Share to:

Me Prathama Wasanthayayi – Sanath Nandasiri – Original Track – Lyrics Audio MP3

Share to:

මේ ප්‍රථම වසන්තයයි – සනත් නන්දසිරි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-03 – Working Link Updated

Sanath Nandasiri
Sanath Nandasiri

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ

Continue reading Me Prathama Wasanthayayi – Sanath Nandasiri – Original Track – Lyrics Audio MP3

Share to:

Oba Dannawa Nam – Karunarathna Divulgane – Original Track – Lyrics Audio MP3

Share to:

ඔබ දන්නව නම් – කරුණාරත්න දිවුල්ගනේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-02 – Working Link Updated

Karunarathna Divulgane
Karunarathna Divulgane

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවානම්

Continue reading Oba Dannawa Nam – Karunarathna Divulgane – Original Track – Lyrics Audio MP3

Share to:

Landune Landune – Amarasiri Peiris – Original Track – Lyrics Audio MP3

Share to:

ලඳුනේ ලඳුනේ – අමරසිරි පීරිස් – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-01 – Working Link Updated

Amarasiri Peiris
Amarasiri Peiris

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ…ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ

Continue reading Landune Landune – Amarasiri Peiris – Original Track – Lyrics Audio MP3

Share to: