Me Prathama Wasanthayayi – Sanath Nandasiri – Original Track – Lyrics Audio MP3

මේ ප්‍රථම වසන්තයයි – සනත් නන්දසිරි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-03 – Working Link Updated

Sanath Nandasiri
Sanath Nandasiri

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

ගායනය – සනත් නන්දසිරි
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download MP3 – Me Prathama Wasanthayayi – Sanath Nandasiri – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.