Oba Dannawa Nam – Karunarathna Divulgane – Original Track – Lyrics Audio MP3

ඔබ දන්නව නම් – කරුණාරත්න දිවුල්ගනේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-02 – Working Link Updated

Karunarathna Divulgane
Karunarathna Divulgane

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවානම්

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
ගී පද රචනය – රත්න ශ්‍රී විජේසිංහ
ගී තනුව – තිස්සසිරි පෙරේරා

Play / Download MP3 – Oba Dannawa Nam – Karunarathna Divulgane – 10 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.