Handana Pana Nala Yadina Sanasuma – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

හඬන පණ නල යදින සැනසුම – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-05 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු
යදී සිඟමන් මාවතේ

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

රකුසු පියසක පිපුනු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – කේ.ඩී.කේ ධර්මවර්ධන
ගී තනුව – ලක්ෂ්මන් විජේසේකර

Play / Download MP3 – Handana Pana Nala Yadina Sanasuma – Sunil Edirisinghe – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.