Udangu Liyan Gotha Bandina – Nanda Malini – Original Track – Lyrics Audio MP3

උඩඟු ලියන් ගොතා බඳින – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-06 – Working Link Updated

Nanda Malini
Nanda Malini

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හලන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මියයන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ගායනය – නන්දා මාලිනී
ගී පද රචනය – ඩබ්.ඩී. අමරදේව
ගී තනුව – ඩෝල්ටන් අල්විස්

Play / Download MP3 – Udangu Liyan Gotha Bandina – Nanda Malini – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.