Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to:

තරු කැටයක් වී – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-25 – Working Link Updated

Kasun and Indrachapa - Tharu Katayak Wee
Kasun and Indrachapa – Tharu Katayak Wee

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා

Continue reading Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to:

Rathriye Diswena Premaye – Pitastharayaa – Kasun Kalhara – Lyrics Audio MP3

Share to:

රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ – පිටස්තරයා – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-14 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ
මග නොමග ගිහිං
හදවතේ පිටස්තරයා
ගිණි සිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා

එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
ප්‍රේමයේ කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි

Continue reading Rathriye Diswena Premaye – Pitastharayaa – Kasun Kalhara – Lyrics Audio MP3

Share to:

Susum Podak Wee – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

සුසුම් පොදක් වී – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-13 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

සුසුම් පොදක් වී
හදේ ‍ලැගුම් ගෙන නුඹ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා

මේ කුළු සේ විත් නිල් අහසේ බැඳි
ගිම්කල නිමවා හදට රහසේ බැඳී
මන කුමුදු විලේ පිපුණූ සුවඳ කුසුම නුඹ ‍සොඳුරු
මටත් හොරා නුඹ තියා ගිහින් නෙතු කඳුළු

Continue reading Susum Podak Wee – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

Adare Kurutu Ga – Hasanganawiye – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

ආදරේ කුරුටු ගෑ – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-12 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා

Continue reading Adare Kurutu Ga – Hasanganawiye – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

Eka Wasanthayaka Eka Rathriyaka – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

එක වසන්තයක එක රාත්‍රියක – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා විතරක් මතකයි

හද ලුහුබැඳ ඉව කරනා
පෙර ස‍සරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර

Continue reading Eka Wasanthayaka Eka Rathriyaka – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to: