ආදරේ කුරුටු ගෑ – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-12 – Working Link Updated

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
පෑයු දුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ
හිත පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිත ගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
ආදරේ කුරුටු ගෑ
හිත පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා
ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – චාමින්ද රත්නසූරිය
ගී තනුව – විශ්ව පරණයාපා
Play / Download MP3 – Adare Kurutu Ga – Hasanganawiye – Kasun Kalhara – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.