නුග සෙවණක් සේ ඔබට – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-12 – Working Link Updated
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – සෝමතිලක ජයමහ
Play / Download MP3 – Nuga Sewanak Se Obata – Somathilaka Jayamaha – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.