ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමගයි
මලේ සුවඳ මා අසලයි
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමගයි
සඳේ එළිය මා අසලයි
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – සෝමතිලක ජයමහ
Play / Download MP3 – Oba Malak Wela Wana Arane Pipewi – Somathilaka Jayamaha – 2 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.