Arambumama Kandulak Wela – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

ඇරඹුමම කඳුලක් වෙලා – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-31 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈගියා

Continue reading Arambumama Kandulak Wela – Kasun Kalhara – Original Track – Lyrics Audio MP3

Share to:

Sanda Ona (Masha Soya) – Kasun Kalhara – Guitar Chords Lyrics Audio Mp3

Share to:

සඳ ඕනා (මාශා සොයා) – කසුන් කල්හාර – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා
අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා
අරුමෝසම් පෑ

මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා
තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා
හිත විමසාලා

ඈ නේනා රෑ ඕනෑ නෑ තවත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා සිපගන්නෝනා
ඈ කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ

මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා

ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – ධනුෂ්ක වීරසිරි
ගී තනුව – කසුන් කල්හාර

Play / Download – Sanda Ona (Masha Soya) – 3.63 MB

Continue reading Sanda Ona (Masha Soya) – Kasun Kalhara – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Leila – Kawadawathma Novindi Suwandak – Kasun Kalhara – Lyrics Mp3

Share to:

ලෙයිලා (කවදාවත්ම නොවිඳී සුවඳක්) – කසුන් කල්හාර – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා

කවදාවත් ම නොවිඳී – සුව නංවා ගත පුරා
ලංවී ඉන්න හැමදාම – මා වත දැවටිලා
කවදාවත් ම නොවිඳී – සුව නංවා ගත පුරා
ලංවී ඉන්න හැමදාම – මා වත දැවටිලා

‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා

දෑලෙ දැවටීලා මවනා
අනගි තත්සර රටා
සවනෙ රැව් දේවි සැමදා
මතකයේ නොමැකීලා

ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා

සීත දුරු වූවා දැනුනා
රඟන රැඟුමන් නිසා
නුරා සුව විඳිමු සැමදා
ප්‍රේමයේ රස මවා

ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා

කවදාවත් ම නොවිඳී – සුව නංවා ගත පුරා
ලංවී ඉන්න හැමදාම – මා වත දැවටිලා
කවදාවත් ම නොවිඳී – සුව නංවා ගත පුරා
ලංවී ඉන්න හැමදාම – මා වත දැවටිලා

‍ලෙයි ‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
‍ලෙයිලා‍ ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා ඕ

ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – අරුණ කිත්සිරි
ගී තනුව – කසුන් කල්හාර

Play / Download – Leila (Kawadawathma Novindi Suwandak) – 3.73 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Kasun Kalhara Jayawardena – Radical Premaya – Album – 89MB

Share to:

කසුන් කල්හාර ජයවර්ධන – ‍රැඩිකල් ප්‍රේමය

01 Eka Wasanthayaka – sindu.me -.mp3
02 Radical Premaya – sindu.me -.mp3
03 Sonduru Sithuwam – sindu.me -.mp3
04 Sithija Rekaa – sindu.me -.mp3
05 Mal Mitak – sindu.me -.mp3
06 Lihiniyeku Se – sindu.me -.mp3
07 Susum Podak We – sindu.me -.mp3
08 Music – sindu.me -.mp3
09 Siyak Ulpath Mawa – sindu.me -.mp3
10 English Song – sindu.me -.mp3
11 Sulaga Obada – sindu.me -.mp3
12 Nube Dathe – sindu.me -.mp3
13 Udeye – sindu.me -.mp3
14 Adare Kurutu – sindu.me -.mp3
15 Pawela Yanna – sindu.me -.mp3
16 Dathe Wihida Adaren – sindu.me -.mp3

Click here to download

Extract / unzip password – sindu.me

Share to:

Kasun Kalhara – Haritha Nimnaye – Album – 58MB

Share to:

කසුන් කල්හාර ජයවර්ධන – හරිත නිම්නයේ

A Ananthayata – sindu.me -.mp3
B Chitta Kanyavee – sindu.me -.mp3
C Tharuketayak Vee – sindu.me -.mp3
D Sanda Sanda Vage – sindu.me -.mp3
E Sanda Sanda Vage (S.W.) – sindu.me -.mp3
F Aadara Mal – sindu.me -.mp3
G Escape – sindu.me -.mp3
H Hengum Matu Vee – sindu.me -.mp3
I Valaa Kulak Vee – sindu.me -.mp3
J Oba Pipuna – sindu.me -.mp3
K Mal Varusawe – sindu.me -.mp3
Kavulu Piyan – sindu.me -.mp3
L Veenavee – sindu.me -.mp3
M Wine Kendiye – sindu.me -.mp3
O Natasha – sindu.me -.mp3
P Aachariya – sindu.me -.mp3

Click here to download

Extract / unzip password – sindu.me

Share to: