Sulanga Obada Mage Susuma – Kasun Kalhara – Original Song Track – Lyrics Audio MP3

Share to:

සුළඟ ඔබද මගෙ සුසුම – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-26 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද

Continue reading Sulanga Obada Mage Susuma – Kasun Kalhara – Original Song Track – Lyrics Audio MP3

Share to:

Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – Cover Song Track – Lyrics Audio MP3

Share to:

වීණාවී උරතලයේ රැඳෙන්න – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී – කවර් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-25 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Niranjala Manjari
Niranjala Manjari

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ
කඩුපුල් මල් යායට
පෙම් බැඳගෙන සුවඳට
නොනිදයි මගෙ බමරින්දූ

Continue reading Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – Cover Song Track – Lyrics Audio MP3

Share to:

Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to:

තරු කැටයක් වී – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-25 – Working Link Updated

Kasun and Indrachapa - Tharu Katayak Wee
Kasun and Indrachapa – Tharu Katayak Wee

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා

Continue reading Tharu Katayak Wee – Kasun Kalhara and Indrachapa Liyanage – Original Song Track – Lyrics Audio MP3

Share to:

Wen Wenawado Lan Wuye – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3

Share to:

වෙන් වෙනවාදෝ ලංවූයේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවා‍දෝ වෙන් වූයේ
වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවා‍දෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්
වෙන් වෙනවාදෝ ලං වූයේ
ලං වෙනවා‍දෝ වෙන් වූයේ

දෙන්නා උන්නේ
රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා
සෝ වලාවේ හැංගුනේ

Continue reading Wen Wenawado Lan Wuye – Victor Rathnayake – Original Song Track – Lyrics Audio MP3

Share to:

Hinahenna Romeo Mamayi – Victor Rathnayake and Latha Walpola – Original Song Track – Lyrics Audio MP3

Share to:

හිනැහෙන්න රෝමියෝ මමයි – වික්ටර් රත්නායක සහ ලතා වල්පොල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

Victor Rathnayake and Latha Walpola
Victor Rathnayake and Latha Walpola

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

නා ලිය රුව දීලා
පා මිණි හඬ වාලා
නා ලිය රුව දීලා
පා මිණි හඬ වාලා
උක් දඬු කැලේ මල් සර සැ‍ලේ
වසන්ත කාලයේ

Continue reading Hinahenna Romeo Mamayi – Victor Rathnayake and Latha Walpola – Original Song Track – Lyrics Audio MP3

Share to: