Rathna Deepa Janma Bhumi – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

රත්නදීප ජන්ම භූමි – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

Continue reading Rathna Deepa Janma Bhumi – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

නිවහල් සිතුවිලි සිතනා – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ

Continue reading Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Epa Hiru Paayanna – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to:

එපා හිරු පායන්න – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-23 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුගඳුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී
මිදී නැවතී ඉන්න

Continue reading Epa Hiru Paayanna – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to:

Mal Pokuru Pokuru – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to:

මල් පොකුරු පොකුරු – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-23 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැහීලා
පින්න පිපීලා ඈ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැහීලා

Continue reading Mal Pokuru Pokuru – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to:

Thotupola Ayine Kawuda Atha Wananne – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to:

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-23 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙව‍‍නේ
හබල බිඳීලා
හබල බිඳීලා පෙරළුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ

Continue reading Thotupola Ayine Kawuda Atha Wananne – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

Share to: