Thotupola Ayine Kawuda Atha Wananne – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-23 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙව‍‍නේ
හබල බිඳීලා
හබල බිඳීලා පෙරළුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ

ආමඟ අඳුරේ පෙරමඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුලේ
ඔරු කඳ ඇතුලේ
නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download MP3 – Thotupola Ayine Kawuda Atha Wananne – Victor Rathnayake – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.