Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – Various Artists – Original Track – Lyrics Audio MP3

Share to:

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-18 – Working Link Updated

Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song
Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song

සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට මිනිසෙක් එනවා
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
පුනරුදයේ නව යුගය හදන්නට
සාගිනි සෝගිනි තුරන් කරන්නට
ලස්සන හෙටකට රට නංවන්නට

Continue reading Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – Various Artists – Original Track – Lyrics Audio MP3

Share to:

Thumula Namunukula Giri Hisa – Umaa – Saman Jayanath Jinadasa – Original Track – Lyrics Audio MP3

Share to:

තුමුල නමුනුකුල ගිරි හිස – සමන් ජයනාත් ජිනදාස – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-18 – Working Link Updated

Saman Jayanath Jinadasa
Saman Jayanath Jinadasa

තුමුල නමුනුකුල ගිරි හිස උදුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම‍ ද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට
ඔහොම හිනා‍වෙනකොට උඹ ලස්සනයි උමා

නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

Continue reading Thumula Namunukula Giri Hisa – Umaa – Saman Jayanath Jinadasa – Original Track – Lyrics Audio MP3

Share to:

Hath Muhudin Epita Guguruwa – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

හත් මුහුදින් එපිට ගුගුරුවා – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-18 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුනගෙ දරුපැටවුන් වහල් කමේ තියාගන්න
වැව් බිඳ රන් කොත බිමලා
වැව් බිඳ රන් කොත බිමලා
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

Continue reading Hath Muhudin Epita Guguruwa – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

Waadakayanani Obe Sitharaya – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

වාදකයාණනි ඔබේ සිතාරය – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-17 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවී මුසු කළ මැනැවී
වාදකයාණනි

අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදයක
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණනි

Continue reading Waadakayanani Obe Sitharaya – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

Share to:

Suwanda Mal Renu Pisa Ena – Iman Perera – Original Track – Lyrics Audio MP3

Share to:

සුවඳ මල් රේණු පිස එන – ඉමාන් පෙරේරා – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-17 – Working Link Updated

Iman Perera
Iman Perera

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මීරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

සීත පිනි වතුළ සඳ වත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා

Continue reading Suwanda Mal Renu Pisa Ena – Iman Perera – Original Track – Lyrics Audio MP3

Share to: